Date : 2018/05/27
Opening ceremony of miniresgama housing project.

2003 වර්ෂයේදී නායයාමේ අවධානමට ලක් වූ ඉහළ බෝපිටිය අවතැන්වූ ජනතාව වෙනුවෙන් ලංකා මැණික් ව්‍යාපාරිකයන්ගේ හා පතල් කරුවන්ගේ මහා සංගමය විසින් ඉදිකරන ලද මිණිරැස් ගම (Minirasgama) නිවාස ව්‍යාපෘතිය 2018/05/27 දින ජනතා අයිතියට පත් කළ වගයි